Přejít na informace o produktu
1 z 9

SKU:LS5000A4E3

Green Globe Dambadiya Kithul Drink (250ml)

Green Globe Dambadiya Kithul Drink (250ml)

Běžná cena 57,00 Kč
Běžná cena Výprodejová cena 57,00 Kč
Sleva Vyprodáno
Včetně daní. Poštovné se vypočítá na pokladně.

(SKU: LS5000A4E3) Kithul Treacle, Citric acid Salt, Traces of Glycosidase Inhibitors

අනාදිමත් කාලයක සිට පැණි රස කාරකයක් ලෙස කිතුල් නිශ්පාදන යොදාගැනීමට විශේෂිතම හේතුව වන්නේ කිතුල් තෙලිජ්ජ වල ඇති ඖෂදීය ගුණයට අමතරව රුධිරයට උරා ගත හැකි සීනි පාලනය කිරීමේ හැකියාවයි. (low Glycemic index) කිතුල් තෙලිජ්ජ වල ඇති සුක්‍රෝස් සීනි රුධිරයට උරා ගත හැකි සරල සීනි වර්ගයක් වන ග්ලූකෝස් සහ පෘක්ටෝස් බවට බිද හෙලීම වලක්වන ස්වාභාවික එන්සයිමයක් අඩංගු වේ. එබැන් කෘතිම පැණි රසකාරක වෙනුවට ජාත්‍යන්තර සහතික ලත් කිතුල් නිශ්පාදන භාවිතා කිරිම සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ඇත.

Zobrazit veškeré podrobnosti
1 z 4